Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හේමමාලා නිසා පෙරළි වුණු සිරි දළදාගමනය ප්‍රදර්ශණයට සූදානම්

Friday, February 28, 2014
බෞද්ධ තේමාවකින් නිමැවුණු තවත් චිත්‍රපටයක් දැන් තිරගත කිරීමට සූදාම් කර තිබෙනවා. ඒ සනත් අබේසේකරගේ දෙවැනි සිනමා නිර්මානය වන සිරි දළදාගමනයයි. එම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මාරතු 06 වැනිදා සිටයි. 
මෙම චිත්‍රපටයේ එන හේමමාලා චරිතය තරමක් කථාබමට ලක්වූවක්. ඊට හේතුව එම චරිතය නිරූපණය කිරීමට මුලින් තෝරගත් නිළිය වෙනුවට පසුව වෙනත් නිළියක් කෝරාගැනීමයි. මුලින් තොරාගත් නිළිය වූයේ 2011 වසරේ ශ්‍රී ලංකා  රූ රැජිණිය වූ පුෂ්පිකා සඳමාලි ද සිල්වායි. එහෙත් ඇය අඩනිරුවත් දර්ශනවල පෙනීසිටින බවත් එය හේමමාලා චරිතයට නොගැලපෙන බවත් පවසමින් ඇය එයින් ඉවත් කෙරුණා. අනතුරුව ඒ සදහා තොරාගැණූනේ ප්‍රසාදි සමරකෝන්. ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වනවා.
එහි සෙසු චරිත නිරූපණය කරන්නේ ජීවන් කුමාරතුංගල, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, උදාර රත්නායක, කමල් දේශප්‍රිය, දිල්හානි ඒකනායක, මාක් සැම්සන්, පියුමි බොතේජු, වසන්ත දුක්ගන්නාරාළ, මධුමාධව අරවින්ද, ගයාන් වික්‍රමතිලක සහ අනූෂා දමයන්ති ඇතුළු නළු නිළි කැලක්.










තවත් කලා පුවත්

Previous
Next Post »