Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"නෝවා" චිත්‍රපටයට තහනමක්

Tuesday, March 11, 2014
බොලිවුඩ් නළ රසල් ක්‍රෝ රගන "නෝවා" චිත්‍රපටය සදහා ප්‍රබල මුස්ලිම් සංවිධාන කිහිපයක් තහනමක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව කටාර්, බහරේන සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එම චිත්‍රපටය තිරගත කිරීම තහනම් වනු ඇති. ඉදිරියේදී තවත් රටවල් කිහිපයක ද "නෝවා" චිත්‍රපටය තහනම් කරවීමට කටයුතු කරන බවයි අදාල මුල්සලිම් සංවිධාන පවසන්නේ.
නෝවා යනු, බයිබලයේදී මෙන්ම කුරාණයේ ද හමුවන ශුද්ධ වූ චරිතයක්. එවැනි චරිතයක් චිත්‍රපටක් සදහා යොදාගැනීමෙන් සිය ආගමට නිගාවක් වන බවයි අදාළ මුස්ලිම් සංවිධාන වැඩිදුරටත් කියා සිටියේ.
"නෝවා" චිත්‍රපටය සදහා වැය  කර ඇති මුදල පවුම් මිලියන 75 ක්.

තවත් කලා පුවත්

Previous
Next Post »