Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මිල්ටන් නිහඬ වී වසර 16 යි

Monday, March 10, 2014
දශක කිහිපයක් රසික සිත් මියුරු හඬින් සැනසූ මිල්ටන් මල්ලවාරච්චි දැයෙන් මුගෙන අදට වසර 16ක්. 1945 වසරේ අප්‍ර්ල් මස 07 වනදා උපන් මිල්ටන් අභාවප්‍රාප්ත වුණේ 1998 වසරේ මාර්තු 0 වනදායි. ඔහු විසින් මුලින්ම ගීතයක් පටිගත කළේ 1969 වසරේදීයි. විර ගීත වලට වැඩියෙන් නැඹුරැ වූ ඔහු ගැයූ ඇතැම් ගීත සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණ වී තිබුණා. එම බොහෝ ගීත එදා වගේම අදටත් ජනප්‍රියයි.

තවත් කලා පුවත්

Previous
Next Post »