Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝක ප්‍රකට යානි ශ්‍රී ලංකාවට

Friday, March 14, 2014
ලෝක ප්‍රකට සංගීතඥයෙකු වන යානි ශ්‍රී ලංකාවේද සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වනවා. එහි සංවිධායකයන් කියාසිටියේ කොළඹ සුගතදාස ක්‍රීඩංගණයේදී අප්‍රේල් මස 20 වනදා එම සංදර්ශන පැවැත්වෙන බවයි. සිය නවතම ඇල්බමය වන "Inspirato" (ඉන්ස්පිරාටෝ) රසිකයන් අතර ජනප්‍රිය කරවාගැනීම යානි මේ දිනවල යෙදී සිටින ප්‍රධාන කාර්ය වනවා. ඒ අරමුණෙන් ඉකුත් සමයේදී යානි රටවල් 20 ක සංදර්ශන පැවැත්වුවා. චිලී, ආජන්ටිනාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ රුසියාව එම රටවලින් කිහිපයක්.

යානි ගේ සංදර්ශනයක එක් අවස්ථාවක් මේ........


තවත් කලා පුවත්

Previous
Next Post »