Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඓශ්වර්යාගේ රෙදි ගැලවෙයි

Friday, March 14, 2014
ඓශ්වර්යා රායි, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියානු කලාපය ඉක්මවා බටහිර රසවතුන්ගේ ද සිත් වසඟ කර ගත්තියක්. ඇගේ සුන්දරත්වය ආදරය කරන එය ලෝකේ හැම රටකින්ම වගේ සොයාගන්න පුලුවන්. ඓශ්වර්යා ගැන ඔවුන් බෙහෝදෙනා දන්න කථාව ආරම්භ වෙන්නේ ඇය ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදීමෙන්. ඒත් ඊට පෙරත් පසුවත් ඇගේ ජීවිත කථාවේ බෙහෝ දෙනා නොදන්න හා නොදැකපු සිදුධීන් කිහිපයක් ගැන ඡායාරූප ගොන්වක් "කලාපූර්" අප වෙත ලැබුණා. දවසේ වැඩි කොටසක ඓශ්වර්යාගේ මුහුණේ ගැල්වී තිබෙන Make - Up තට්ටුවද එම ඡායාරූප වලදී ගැලවී ගොස් තිබෙනවා.
















තවත් කලා පුවත්

Previous
Next Post »