Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පිඹුරෙකු සමග ගාල්ලේ දී දඟ දැමු ඉන්දීය සුරූපිණියන්

Friday, March 14, 2014
"Femina Miss India 2014 " තරගාවලියේ අවසන් වටයට තේරී සිටන සුරූපිණියන් 20 දෙනා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් ගාල්ල කොටුවේ හා ප්‍රදීපාගාරයේ ද සංචාරය කළ අතර එහිදී පිඹුරකු රැගෙන පැමිණ පුද්ගලයෙකු ද ඔවුන්ට මුණ ගැසුණා. හැබැයි එම පුදගගලයාටත් වඩා සුරූපිණියන්ගේ ආදරය දිනාගත්තේ ඔහු සමග සිටි පිඹුරායි. මෙම සුරූපිණියන් ඉකුත් 11 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් නැවත පිටව යන්නේ ලබන 16 වනදායි.




තවත් කලා පුවත්

Previous
Next Post »