Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සොනක්ෂි හැඩ කරන්න ෂාහිඞ් කැප වෙයි.

Sunday, March 16, 2014
ෂාහිඩ් කපුර් කියනෙ ඉතින් රගපන්න වගෙමත් නටන්නත් එකවගේම දක්ෂ කවුරුත් ආදරය කරන නළුවෙක්. ඉස්සරනම් ඔහුට ආදරය කරන අය අතරින් වඩත්ම ආදරය කළේ කරිනා. එත් කරිනා ඔහුගෙන් ඇත්වුනට පසේ ෂාහිඩ්ට හිතහදාගන්න සැහෙන කාලයක් ගියා. එත් දැන් මෙ වෙනකොට නම් ඔහු පෙම්වතෙක් වෙලා .ඔහුටගේ අලුත්ම පෙම්වතිය තමයි සොනක්ෂි සිංහා. සොනක්ෂි කියනෙත් දක්ෂ බොලිවූඩ් නිලියක් තමා .හැබැයි සොනක්ෂිට තියෙන්නේ කරීනට තරම් හැඩ ශරීරයක් නෙවෙයි. ඇයට තියෙන්නෙ තරමක් මහත සිරුරක් සොනක්ෂිගේ මේ මහතට නම් ෂාහිඩ් එතරම් කැමති නැලු. මේ සිරුර ගැන වදවෙන නිසාම ෂාහිඩ් දැන් ඇයට ව්‍යායාම ගැන උපදෙස් දෙන්න පටන් අරන්ලු.කොහොමත් ඔහු ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ කාය වර්ධන ව‍යයාම්වලට උනන්දුවෙන වගේම සිරුරේ හැඩය, නම්‍යතාව ඉතා ඉහළින් පවත්වාගෙන යන කෙනෙක් විදියටනේ. ඒ නිසා ඔහු යන ඕනැම තැනක ඔහු ළග තියෙන "මිනි ජිම්" එක අරගෙනයනවා.දැන් ඔහු හිතන් ඉන්නෙ සොනක්ෂටත් මිනි ජිම් එකත් අරගෙන දෙන්නලූ. අඩුම තරමේ එතකොටවත් සෝනක්ෂි ව්‍යායාම කරන්න ටිකක් උනන්දු වෙලා, තමන් බලොපොරොත්තු වෙන විදිහේ පෙම්වතියක් වෙයි කියලා ඔහු හිතනවලූ.

තවත් කලා පුවත්

Previous
Next Post »