Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නටද්දි වේදිකාව කඩා වැටෙයි - (විඩියෝව)

Monday, March 17, 2014
අමෙරිකාවේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් වන රොසරි බාලිකා පාසලේ ඉකුත්දා සිදු වූ අනතුරකින් සිසුවියන් 25 දෙනෙකු තුවාල ලැබුවා. මේ අනතුර සිදුවුණේ සිසුවියන් නර්තනයේ යෙදුණු වේදිකාව හදිසියේම කඩා වැටීමෙන්. ඒ වනවිට සිසුවියන් පිරිසක් බියොන්සේගේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියා. මෙම නර්තන ප්‍රසංගය නම්කර තිබුණේ "රතු සහ රත්තරන්" ලෙසයි.


තවත් කලා පුවත්

Previous
Next Post »