Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රංගන ශිල්පිණී මර්සි අභාවප්ප්‍රාප්ත වෙයි

Monday, March 17, 2014
රංගන ශිල්පිණී මර්සි එදිරිසංහ මහත්මිය අද උදෑසන අභාවප්ප්‍රාප්ත වුණා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. විනෝද සමය වැනි ගුවන්විදුලි වැඩසටහන් , වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය වලද කැපීපෙනෙන චරිතයක් වූ ඇය ගායිකාවක් ලෙස ද දක්ෂතා දැක්වූවා.

තවත් කලා පුවත්

Previous
Next Post »