Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශකීරාගේ දෙවැනි එකත් එළිදක්වයි….

Wednesday, March 26, 2014
මෙවර පැවැත්වීමට නියමිත  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තේමා ගීතය වෙනුවෙන් මේ වන විට ගීත රෑසක් නිර්මානය වි තිබෙනවා. නමුත් මෙවර නිල තේමා ගීතය ලෙසින් නම් කල ගීතය ගායනා කරනේ ද ගියවර  පැවති  ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතය ගායනා කර මුළු මහත් ලෝකයේම තව තවත් ආදරය දිනාගත් කොලොම්බියානු ජනප්‍රිය පොප් ගායිකා ශකීරා ම  බව  කලාපූර් අපට අරංචි වුනා.
2010 වර්ෂයේ පැවති ‍ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “වකා වකා” ලෙස නම් කරන ලද ගීතය ලෝකයේ මිනිසුන් ඉතා ඉක්මනින් වැළඳ ගත්තා. මෙවර නිර්මාණය කරන ලද ගීතය “ලා ලා ලා” ලෙස  නම් කර ඇති අතර එය ශකීරා විසින්ම නිර්මාණය කරන ලද්දක් බව වාර්තා වෙයි.

මෙම ගීතය සඳහා ශකීරාගේ ‍දරුවෙකුද ගායනයෙන් එක්වීම සුවිශේෂී සිදුවීමක්. ඔය අතරතුරේදි තවත් ලෝකයේ ජනප්‍රියතම ගායිකාවක් වන ජෙනිෆර් ලොරෙන්ස් (Jennifer Lawrence)  “වී ආ වන්”  නමින් ලෝක කුසලානය වෙනුවෙන් තේමා ගීතය ගීතයක් නිර්මානය කර ඇති අතර එය ජනප්‍රිය ගායකයකු වන පිට්බුල්(pitbull) සමගින්. 
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ බ්‍රසිලයේ.

ශකීරා විසින් ගායනා කරන මෙවර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟයේ නිල ගීතය පහතින්.


ශකීරා විසින් ගායනා කරන ලද 2010 ලෝක කුසලාන පාපන්දු තරඟයේ නිල ගීතය පහතින්.



ජෙනිෆර් ලොරෙන්ස් (Jennifer Lawrence) සමගින්  පිට්බුල්(pitbull)  ගයන “වී ආ වන්”




තවත් කලා පුවත්

Previous
Next Post »