Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගාන්ධි වට්ටන්න තුල්සි එයි

Friday, March 28, 2014
සිරස TV ඔස්සේ වසර කිහිපයක් විකාශය වූ "මහගෙදර" මෙගා නාට්‍යයේ "තුල්සි"ගේ චරිතය නිරූපණය කරමින් මහත්සේ ජනාදාරයට පත් ස්මිත්‍රී ඉරානි ඉන්දීය මැතිවරණ සටනේ කොටස්කාරියකවී සිටිනවා. ඒ වත්මන් පාලන බලය හිමි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එරෙහිව භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්. මෙහිදී ඇය පෙනීසිටින්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේදී ආසනය සදහායි. ඉන්දීය කොංග්‍රස් පක්ෂය වෙනුවෙනු රාහුල් ගාන්ධි එම ආසනය සදහා තරගවැද සිටිනවා.
ස්මිත්‍රී ඉරානි මේ වනවිට 38 වන වියේ පසුවන අතර ඇය හිටපු රාජ්‍ය සභා මන්ත්‍රීවරියක් ද වුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »