Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශාරුක්, ජුහී සහ මධුරී සිංහල චිත්‍රපටයක

Friday, March 28, 2014

බොල්වුඩ් සිනමාවේ කිරුළු දරා සිටින ශාරුක් ඛාන්, ජුහී චව්ලා සහ මධුරි ඩික්සිත් ශ්‍රී ලාංකික සිංහල චිත්‍රපටයකට දායක වී ඇතැයි "කලාපූර්" වෙත කණින් කොනින් තොරතුරක් ලැබුණා. ඒත් ඇත්තම කථාව තමයි මෙම චිත්‍රපටය සදහා යොදාගෙන තිබෙන්නේ අදාල  නළු නිළියන්ගේ නම් පමණයි. ටෙනිසන් කුරේ රගන මම චිත්‍රපටය "සුපිරි අන්දරේ". එහි මුහුරත් උළෙළ ඉකුත් 26වනදා බොරුල්ල පුංචි තියටර්හිදී පැවැත්වුණා. තවත් විශේෂත්වයක් තමයි මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ නිෂ්පාදකවරයෙකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඉකුත් සමයේ දිගින් දිගටම චෝදනා නගමින් දැඩි සේ කථා බහට ලක්වූ ලක්ෂිකා ජයවර්ධනයි. 



මෙම චිත්‍රපටයේ රූපරාමු කිහිපයක් මේ........














තවත් කලා පුවත්

Previous
Next Post »