Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රෑට රෑට ආ සඳක් ගැන හිරුණිකා ගැයූ හැටි (වීඩියෝ)

Saturday, March 29, 2014
රටපුරා බොහෝ දෙනා දැන් අවධානයෙන් ඉන්නේ දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක්. ඡන්දය දැමීමට නම් එතරම් උනන්දුවක් නොතිබුණත් උදෑසන සිටම කිසියම් ඡන්ද උණුසුමක් නොතිබ්බායි කියන්න නම් බැහැ. ඒ නිසා "කලාපූර්" අප කල්පනා කළා ඡන්ද සටනේ රසමුසු තැන් කිහිපයක් ඔබට සිහිපත් කරන්න. බලය දිනාගන්න මානප පොරයට පිවිසි අපේක්ෂකයන් ඡන්දදායකයන්ගේ සිත් දිනාගන්න විවිධ දේ කළා. වරෙක ඔවුන් පිහිටට ගත්තේ විඩාව සන්සිදුවන කලාවයි. සමහර අය හරිම අපූරුවටත් තවත් කිහිප දෙනෙක් බැරි බැරි ගාතෙත් ගීත ගියනා කළ. මේ එවැනි අවස්ථා කිහිපයක්.


තවත් කලා පුවත්

Previous
Next Post »