Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සමිතාගේ දියණිගේ දිව

Saturday, April 05, 2014
සමිතා මුදුන්කොටුව හා අකුල අධිකාරී හිටපු යුවතිපතීන්ගේ වැඩිමහල් දියණිය, කවින්ද්‍යා අධිකාරිගේ නවතම ඡායාරූප කිහිපයක් "කලාපූර්" වෙත් ලැබුණා. එම සමහර ඡයාරූප ඇය මිතුරියන් සමග ලබාගත් ඒවායි. ඉන් කිහිපයක ඇය පෙනීසටින්නේ දිව ද පෙන්වාගෙනයි. තවත් ඡයාරූප සමහරක් ඇය ලබාගෙන ඇත්තේ සිය පවුලේ සමාජිකයන් සහ පවුලේ හිතවතුන් සමගයි. සිය මව සමග සහභාගී වූ ප්‍රසංගයකදී ලබාගත් ඡායාරූප සමහරක් ද ඊට ඇතුලත් වනවා. 
සිරස රූපවාහිනියේ විකාශය කෙරෙන 16 + වැඩසටහනේ නිවෙිදිකාවක්ද වන කවින්ධ්‍ය එම වැඩසටහනේදී ලබාගත් ඇතැම් ඡායාරූප ද පහතින් ඇතුලත්.




පවුලේ සමාජිකයන් හා හිතවතුන් සමග ගත් ඡායාරූප




සංදර්ශන වේදිකාවේදී ලබාගත් ඡායාරූප




සිරස රූපවාහිනියේ විකාශය කෙරෙන 16 + වැඩසටහනේ දී





යෙහෙළියන් සමග ගත් ඡායාරූප







තවත් කලා පුවත්

Previous
Next Post »