Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඉන්දියාවේ ලස්සනම කෙල්ල නවදිල්ලියෙන්

Monday, April 07, 2014

Miss India 2014 කිරුළ දිනාගැනීමට නවදිල්ලිය නියෝජනය කළ Koayal Rana (කෝයල් රානා) සමත් වුණා. මෙහි අවසන් වටය පැවැත්වුණේ ඉකුත් 5 වනදායි. ඊට සුදුසුකම් ලැබූ තරගකාරියන් ඉකුත්දා ශ්‍රී ලංකාවේ ද සංචාරය කිරීම නිසා මෙම තරගය කෙරෙහි ශ්‍රී ලාංකිකයන්ට ද මෙවර වෙනදාට වැඩි උනන්දුවක් තිබුණා. ජයග්‍රාහී කෝයල් රානා දැනට 21 වන වියේ පසුවන ව්‍යාපාර අධ්‍යනය පිළිබද උපාධියක් ද හදාරන්නියක්. මෙම ජයග්‍රහණයත් සමග Miss World 2014 තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබාගත්තා.






තවත් කලා පුවත්

Previous
Next Post »