Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මංගල්ලෙට කලින් සුමුදු දැමූ සෙල්ලං

Monday, April 07, 2014
කලා ලෝකයේ බොහෝ දෙනෙකුට මංගල සීනු හැඩවෙන කාලයක් මේක. සාරංග සහ උමාලි අතිනත ගත්තා. ධනංජයත් විවාහ වුණා. හම විවාහ මංගල්‍යන්ගේ ඡායාරූපත් අප ඔබ වෙත ගෙන ආවා. ඒ අතර දෙරණ Miss Sri Lanka කිරුළ දිනාගත් දක්ෂ නිරූපිකාවක් ද රූපලාවන්‍ය ශිල්පිණියක් ද වන සුමුදු ප්‍රසාදිනීත් විවාහ දිවියට එලැබියා. ඇගේ අතගත් මනාලයා වූයේ දක්ෂ ක්‍රීඩකයෙකු ද වන මිථිල. ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුණේ පසුගිය 04 වනදා ගල්කිස්ස මහ හෝටලේදීයි. හැරිස් විජේසිංහ විසින් ඇය හැඩගන්වා සිටියා. ඡයාරූප Studio 3000 වෙතින්. මෙම විවාහ මංගල්‍යට පෙර සුමුදු සහ මිථිලි Pre Wedding Shoot එකකට ද පෙනීසිටියා. එම ඡායාරූප කිහිපයක් වගේම ඔවුන් දෙදෙනා විවාහයට පෙර තැන තැන රවුම් ගැසූ ඡායාරූප කිහිපයක්ද "කලාපූර් " වෙත ලැබී තිබෙනවා. 

















තවත් කලා පුවත්

Previous
Next Post »