Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

KUMAR SANU රසිකයන් තෙමයි.

Tuesday, April 08, 2014
ඔබ කැමති බොහෝ හින්දි චිත්‍රපට වල ප්‍රධාන නළුවාට පසුබිම් ගායනය සැපයු කුමාර් සානූ  පසුගිය දිනක ලංකාවට පැමිනියා. ඒ HIRU TV සහ HIRU TV එක්ව ඔබ වෙනුවෙන් ගෙන ආ "KUMAR SANU LIVE IN CONCERT" නිසයි. මෙම ප්‍රසංගය පැවැත්වුණේ කොළඹ 05 හැව්ලොක්ස් පිටියේදී.
 කුමාර් සානු එක දිගටම ඔහුගේ ජනපි‍්‍රය සියලූම ගීත ගායනා කරමින් පැමිනි සිටි රසිකයන් ගේ සිත් නෙත් පැහැර ගත් බව පසක් විමට සුවිශේශි සිදුවිමක් ද සිදුවුනා. ඒ  ප්‍රසංගය අතරතුරද ඇදහැළුණු වර්ෂාව ද නොතකා පැමිනි සිටි රසිකයන් අඩියකදු නොසෙල්වී KUMAR SANU ප්‍රසංගයේ මිහිරියාව විදිමයි. 
මෙම ප්‍රසංගයේ තවත් එක් විශේශත්වයක් වන්නේ සියළුම අංග ජාත්‍යාන්තර මට්මේ අත්දැකීම් වලින් පිරී තිබුමයි. ඒ ලොව නවීනතම වේදිකා පසුතල  අධිතාක්ෂණික විදුලි ආලෝක ප්‍රයෝග මෙන්ම ජාත්‍යාන්තර සංගීත ප්‍රසංගවල භාවිත වන දැවැන්ත ශබ්ද පරිපාලන උපකරණ ද මෙම ප්‍රසංගය සඳහා එක්කර තිබිමත් හා  "KUMAR SANU LIVE IN CONCERT"  සජීවීව ආවරණය කිරීම සඳහා අති සූක්ෂමDIGITAL HD වීඩියෝ කැමරා රාශියක් මෙන්ම ලංකාවේ ප්‍රථම වරට සංගීත ප්‍රසංගයක් උදෙසා Flying cam හෙවත් උඩුගුවනේ සිට දර්ශන ලබා ගන්නා හෙලිකොප්ටර් කැමරාද යොදා ගැනීමට  කටයුතු යොදා තිබුණා. එයද රසික ජනතාවට නවමු අත්දැකීමක් වුනා. 

එහි වීඩියෝව සහ ඡායාරූප පහතින්


















තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
sami57656456
AUTHOR
1/18/18, 1:20 PM delete

The Cheng Hoon Teng - is a Buddhist temple located in Jalan, Tokong Malacca and is the oldest operating temple in Malaysia. The mosque is pretty spacious with an area of 4,600 square meters. It has numerous prayer halls and later added with small prayer Watch Latest News At Gossiplankaupdates.

Reply
avatar