Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලා ලෝකයේ තවත් මංගල්‍යක් .

Tuesday, April 08, 2014
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි භාග්‍යා හෙට්ටිආරච්චි මෙම මස 18 වනදා වෙනිදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී යුග දිවියට එළඹීමට නියමිත බව වාර්තා වනවා. ඒ ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන කෞෂ්‍යාල් සිල්වා සමගයි. මේ විවාහ මංගල්‍ය ක්‍රිඩාවේ හා කලාවේ සුසංයෝගයකින් විචිත්‍රවත් වෙයි කියා ඉගි පලවී තිබෙනවා. ඒ විවාහයට පෙර Studio 3000 DF විසින් ලබාගත් ඔවුන්ගේ ඡායාරුප නිසා. ජයාරූප පෙළ පහතින් බලන්න.

























තවත් කලා පුවත්

Previous
Next Post »