Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඇඳිවතත් නැතිවුණු අපූරු ගැහිල්ලක්

Friday, April 11, 2014
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට තවත් තියෙන්නේ දින 03ක් විතරයි. මේ අළුත් අවුරුද්ද කාලෙදි සාම්ප්‍රදායික ක්‍රීඩා ඇතුලත්ව සංවිධාන කෙරෙන ක්‍රීඩා උත්සව සුලබයි. එවැන් අවස්ථා අලලා ශ්‍රී ලංකාවේ නිර්මාණශීලි තරුණයන් දෙදෙනෙකු නිර්මාණය කළ කෙටි වීඩියෝවක් "කලාපූර්" වෙත ලැබුණා. එම වීඩියෝව ඔබේද රසවිදන්නය සදහා ඉදිරිපත් කරන්න අප තීරණය කළා.


තවත් කලා පුවත්

Previous
Next Post »