Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"තණ්හා රතී රගා" සම්මාන ලබයි

Friday, May 02, 2014
“තණ්හා රතී රගා“ යනු නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලංකාවේ තවමත් තිරගත නොවූ චිත්‍රපටයක්. නවදිල්ලි චිත්‍රපට සම්මාන උළලේදී එම චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තා. ඉන්දීය සිනමාවේ නිර්මාතෘෘ ලෙස සැලකෙන දාදාසාහේප් පාල්කේගේ ජන්ම දිනය සමරමින් මෙම චිත්‍රපටය වාර්ෂිකව සංවිධාන කෙරෙන්නක්. මෙවර එම සම්මන උළෙල පැවැත්වුණේ නවදිල්ලි නුවරදී පෙරේදා රාත්‍රීෙය්දීයි. “රාජ්නා“ හින්දි චිත්‍රපටය වෙනුවෙන් ආනන්ද එල්. රායි එහිදී හොදම අධ්‍යක්ෂණය සදහා සම්මාන දිනාගත්තා. හොදම සංගීත අධ්‍යක්ෂණය සදහා සම්මාන දිනාගත්තේ රාම් ලීලා චිත්‍රපටය වෙනුවෙන් සංජය ලීලා බන්සාලියී. 


තවත් කලා පුවත්

Previous
Next Post »