Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහේන්ද්‍රට කොස්තාපල් පට්ටමක්

Wednesday, April 30, 2014
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂනය කල "කොස්තාපල් පුංඤ්ඤසෝම" චිත්‍රපටය හෙට අනිද්දා දිනකම තිරගතකිරීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ EAP මණ්ඩලයේ සිනමාහල්වලදීයි. රංගනශිල්පී මහේන්ද්‍ර පෙරේරා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.  ඒ කොස්තාපල්  පුංඤ්ඤසෝම ලෙසයි. බොහෝවිට මිමි 35 ප්‍රක්ෂේපණ පට යොදාගෙන ශ්‍රී ලංකාවේ තිරගත කරන අවසන් චිත්‍රපටයද මෙය විය හැකි බව උදයකාන්ත වර්ණසූරිය කියා සිටියා.
















තවත් කලා පුවත්

Previous
Next Post »