Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශලනි දගෝන්කාර් සමග දැමූ දඟය

Wednesday, April 30, 2014
ඉන්දීය ගාකයෙකු විසින් සිංහල සිංදුවක් අළුත් කර ගායනා කළ බව ද ඔහු අළුත්ම අළුත් සිංහල සිංදුවක් තමන් විසින්ම සංගීතවත් කර ගායනා කරන බවද "කලාපූර්" මීට පෙර අනාවරණ කළා. මෙම ඉන්දීය ගායකයා ගෞරව් දගෝන්කාර්. ඔහු විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කළ ගීතය වූයේ මුලින් රුවන් හෙට්ටආරච්චි ගායනා කළ "සීත මාරුතේ" ගීතයයි. ඊළඟට ඔහු විසින් ගායනා කරන අළුත්ම සිංහල ගීතය නම් කර තිබෙන්නේ "කවදා හෝ" ලෙසයි. ඒ සදහා රූප රචනයක් ද සිදුකර තිබෙනවා. එහි රූගත කිරීම් වල විශේෂ අවස්ථා කිසිපයක ඡායාරූප සමහරක් අප වෙත ලැබී තිබෙනවා. මෙහිදී ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ශලනි තාරකායි.











තවත් කලා පුවත්

Previous
Next Post »