Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආදිත්‍ය රාණි ඡායාරූප ශිල්පීන් එලවයි

Thursday, May 22, 2014
බොලිවුඩයේ අලූත බැඳපු ජෝඩුව තමයි ආදිත්ය  චොප්රායිල රාණි මුඛර්ජියිග ඔන්න මේ දෙන්නා ඉතාලියේ ඉඳලා දැන් ඇවිත්ග හොඳම යාළුවන්ට විතරක් මේ දෙන්නා පාටියක් දුන්නාග මේ මංගල සාදය තිබුණේ ආදිත්යාගේ ගෙදරග හැබැයි මේ පාටියේ තහනම් වචනය වුණේ ෆොටෝෂූටින්ග පාටියට එන ඡායාරූප ශිල්පීන් පිළිබඳව සොයා බලන්න වෙනම ආරක්ෂක නිලධාරියෙක් ආදිත්යවගේ නිවස ඉදිරිපිට හිටියා කියලයි ආරංචිග රාණි මුඛර්ජියිල ආදිත්යද චොප්රායී වැඩිය කැමති නෑලූ අන්තර්ජාලයේල මැගසින්වල ඔවුන්ගේ ඡායාරූප පළ වෙනවට

තවත් කලා පුවත්

Previous
Next Post »