Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොළඹ වෙසක්

Saturday, May 17, 2014
සම්බුද්ධ තෙමඟුල සැමරෙන වෙසක් සමයේදී බොහෝ දෙනාගේ සැගවුණු කලා හැකියාවන් රටටම පෙන්න ඉහළට මතුවෙනවා. නිර්මාණාත්මකව සරසන ලද පහන් කූඩුවක් නොමැති බෞද්ධ නිවසක් නොමැති තරම්. තවත් තැනක සල් උයන් හෝ අපාය වැනි නිර්මාණද දක්නට ලැබෙනවා. තවත් කෙනෙකු වෙසක් සමරන්නේ බොදුබැතිය සහිත ගීත නිර්මාණ කරමින්. ඒවා ගායනා කරමින්. නැතහොත් බෞද්ධ තේමාවක් රැගත් වේදිකා නාට්‍යක් නිර්මාණ කරමින්. ඒ සියල්ල අතර වෙසක් තොරණ වඩාත් කැපී පෙනෙනවා. මෙවර වෙසක් සමය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රෙද්ශවල ඉදිකෙරණු තොරණ කිිපයක් මේ.










තවත් කලා පුවත්

Previous
Next Post »