Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චිත්‍රය ඇතුලේ සැගවුණු මිනිසා

Monday, May 05, 2014
චීන ජාතික චිත්‍ර ශිල්පියෙකු චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන ලියු බෝලින් අපූරු චිත්‍ර සමූයක් නිර්මාණ කර තිබෙනවා. ඒවායේ විශේෂත්වය වන්නේ එම සෑම චිත්‍රයකම ලියු බෝලින් තමාවද සිත්තම කර තිබීමයි. හැබැයි බැලු බැල්මට ඔහු හොයාගන්න බැහැ. ඊට හේතුව ඔහු තමන්ගේ රුව අදාල චිත්‍රවලට ඇතුලත් කර තිබෙන්නේ දිය සලකුණක් (Water Mark) ලෙසයි. බෙහෝ චිත්‍ර ශිල්පීන් කිසියම් චිත්‍රයක සිය අනන්‍යතාව ලකුණු කිරීම සදහා යොදාගන්නේ සියි අත්සනයි. ඒ වෙනුවට ලියු බෝලීන් තොරාගත් අළුත් ක්‍රමය බොහෝවිට ඉදිරියේදී නව ප්‍රවණතාවක් ද වේවි.










  

තවත් කලා පුවත්

Previous
Next Post »