Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හංසිකාගේ නිරුවත් වීඩියෝව

Thursday, March 26, 2015
කොලිවුඩ් රංගන ශිල්පිණියක වන හංසිකා මෙට්වානිගේ බව පැවසෙන නිරුවත් වීඩියෝවක් ඉකුත් දින වල අන්තර්ජායලට මුදා හැරුණා. එයින් නිරූපණය කෙරනේනේ හංසිකා බව පැවසෙන යුවතිය නාන කාමරයක් තුළ සරාගීව හැසිරෙන ආකාරයයි. කෙසේ වෙතත් මෙහි සිටින්නේ තමන් නොවන බව හංසිකා අවධාරනය කර සිටියා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ වීඩියෝ විශේෂඥයින් කණ්ඩායමක් විසින් ද මේ බව තහවුරු කර ඇති බවයි. අදාළ වීඩියෝව දියුණු තාක්ෂණය යොදාගෙන සංස්කරණය කරන ලද්දක් බව ද එහි සිටින්නේ හංසිකා නොව රූපයෙන් ඇයට බොහෝසෙයින් සමාන වෙනත් තැනැත්තියක බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව මතභේදාත්මක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයෙන් ඉවත්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

පහත දැක්වෙන්නේ මෙම මතභේදයට අදාළව ඉන්දීය මාධ්‍ය විසින පළකරන ලද විශේෂාංගයක්.



හංසිකා චිත්‍රපටයක සදහා පෙනී සිටි සරාගී දර්ශනයක්



හංසිකා මොට්වානි උපත ලබා ඇත්තේ 1991 වසරේ අගෝස්තු 9 වනදායි. ඒ අනුව දැන් ඇගේ වයස අවුරුදු 24 ක්. තෙළිගු චිත්‍රපටයක් වන Desamuduru හි ප්‍රධාන චරිතයක් රගපාමින් 2007 වසරේදී ඇය සිනමාවට පිවිසියා. මේ වනවිට ඇය තෙළිගු මෙන්ම දෙමළ චිත්‍රපට ද ගණනාවක රගපා තිබෙනවා. හංසිකා රගපෑ පළමු දෙමළ චිත්‍රපටය Kantri. 2008 දී තරගත වූ මෙම චිත්‍රපටය වෙනුවෙන් දකුණු ඉන්දීය Filmfare සම්මාන උළලේදී ඇය හොදම නැගී එන නිළිය ලෙසද ඇගයීමට ලක්වුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »