Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සිරුර හැඩකරන සැත්කමකින් සුරූපී නිළියක් මියයයි

Monday, June 08, 2015
ඉන්දීය රංගන ශිල්පිනියක වන ආර්ති අග‍්‍රවාල් රූපලාවන්‍ය සැත්කමකින් පසු ඇති වූ හෘදාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. එන්.ඞී.ටී.වී. රූපවාහිනිය පවසන්නේ අතිරේක මේද ඉවත් කර සිරුරේ හැඩය නංවාගැනීම සදහා මීට මාසයකට පමණ පෙර අමෙරිකාවේදී ඇය මෙම සැත්කම සිදු කරගෙන ඇති බවයි. 

ආර්ති අග‍්‍රවාල් උපත ලැබුවේ ද හැදීවැඩුනේ ද අමෙරිකාවේ නිව් ජර්සි ප‍්‍රදේයේයි.  මිය යන විට ඇගේ වයස අවුරුදු 31 ක්. අමෙරිකාවෙන් ඉන්දියාවට පැමිණි ආර්ති අග‍්‍රවාල් 16 වැනි වියේදී සිනමාවට පිවිසියා. දමිල සහ තෙළිඟු චිත‍්‍රපටවල කැපීපෙනෙන තාරකාවක් වූ ඇය රගපැ ඇති චිත්‍රපට ගණන 25කට වැඩියි. පහත දැක්වෙන්නේ අදාල චිත්‍රපට පිළිබද කෙටි සටහනක්.


ආර්ති අග්‍රවාල්ගේ ඡායාරූප කිහිපයක්.....






තවත් කලා පුවත්

Previous
Next Post »