Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චාන්දනී, දමිතා, සුජානි, මල්කුමාරි, උමයංගනා, අභිෂේකා සහ සචිනි ආයෙත් පාසල් යයි

Monday, June 08, 2015
චාන්දනී සෙනවිරත්න, දමිතා අඹේරත්න, සුජානි මේනකා, මල්කුමාරි ගීතරාණි, උමයංගන වික්‍රමසිංහ යන රංගන ශිල්පිණියන් ද නිවේදිකාවන් වන අභිෂේකා විමලවීර සහ සචිනි සීලවර්ධන ද ඇතුළු ජනප්‍රිය ශිල්පිණියන් රැසක් ආයෙත් පාසල් ගිහිං. ඔවුන් සියළු දෙනාම මිලාගිරිය ශෘන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්. 

ආදි ශිෂාවන් පාසල් නිල ඇදුමෙන් යළි පාසලට කැදවූ Back To School වැඩසටහනක් මිලාගිරිය ශෘන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඊයේ (ජුනි 07) පැවැත්වුණා. මුලින් නම් සදහන් කළ රංගන ශිල්පිණියන් සහ නිවේදිකාවන් ද ආයක් පාසල් ගියේ මෙම වැඩසටහනට සහභාගී වීම සදහායි.














තවත් කලා පුවත්

Previous
Next Post »