Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සිංහල සිනමාවේ " ප්‍රවේගය " රිදී තිරයට (Photos)

Friday, June 12, 2015

ප්‍රවේගය

මේ.... ඩොනල්ඩ් ජයන්ත හා පී. සවිරාව්ගේ අධ්‍යක්ෂණයක්.

නිෂ්පාදනය.... ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සුදේශ් කුමාර්ගෙන්.

හේමාල් රණසිංහ, උදාරි පෙරේරා,  ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා,  පුබුදු චතුරංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගජන් කනේෂන්, දමිතා අබේරත්න, රංජන් රාමනායක, සනත් ගුණතිලක, ජනිත් වික්‍රමගේ, යුරේනි නොෂිකා, උපේක්ෂා ස්වර්ණමාලි, මොරීන් චාරුනී සහ ජයලත් මනෝරත්න ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරනවා.  

සංගීතය භාතිය, සංතූශ් සහ පසන් ලියනගේ විසින්.

තිරගත කිරීම ආර්මභ කෙරුණේ 2015 ජුනි මස 11 වනදායි.

මංගල දර්ශනය අවස්ථාවේ ඡායාරූප සමහරක් මේ........










චිත්‍රපටයේ දර්ශන කිහිපයක්....









Trailer එක පහතින් බලන්න.....


Hit Song



තවත් කලා පුවත්

Previous
Next Post »