Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කැලිප්සෝවේ නොයෙල් හඬ, නිහඬ වෙයි

Friday, June 12, 2015
ප්‍රවීණ සංගීතවේදියෙකු වූ නො‍යෙල් රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු  74 ක්.

ශ්‍රී ලාංකික කැලිප්සෝ සංගීතයේ මෙන්ම කණ්ඩායම් සංගීතයේ ද පුරෝගාමීයෙකු ලෙස නො‍යෙල් රණසිංහ මහතා ජනාදරයට පත්වී සිටිනවා. තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්, මාලි රුවන් මලී, හොයියා හෝයියා, ආයුබෝවන් ශ්‍රී ලංකා, නුවර මැණිකෙලා, සුවඳමල් වැනි ගීත ඔහුගේ කටහඬින් පණ ලැබූ නිර්මාණයි.

කැල්ප්සෝ සංගීතය වෙනුවෙන් සිදුකළ මෙහෙය උදෙසා නො‍යෙල් රණසිංහ මහතා 2013 වසරේ විශේෂ සම්මානයකින්ද, කලාභූෂණ නාමයෙන්ද  පිදුම් ලැබුවා.

තවත් කලා පුවත්

Previous
Next Post »