Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිගම් ටෙලීස් සම්මානලාභීන් (Photos 53 ක් සහිතයි )

Saturday, June 13, 2015
"රයිගම් ටෙලීස්  2014 " සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (ජුනි 12) රාත්‍රී පැවැත්වුණා. නැටුම් ගැයුම් වැනි විවිධ විශේෂාංගවලින් වර්ණවත් වූ මෙම සම්මාන උළලේ දී 2014 වසරේ විකාශය කෙරුණු ටෙලි නාට්‍ය හා රූපවාහිනී වැඩසටහන් ඇගයීමට ලක්වුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ජනප්‍රියම නළුවා වූයේ සාරංග දිසාසේකරයි. ජනප්‍රියම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර වුණා. හොඳම නළුවා " චෙස් " නාට්‍යයේ රගපෑ විශ්වජිත් ගුණසේකරයි. හොඳම නිළිය ලෙස එම නට්‍යයේම රගපෑ චාන්දනී සෙනවිරත්න සම්මාන දිනාගත්තා.

පහත දැක්වෙන්නේ මෙම සම්මාන උළලේ දී ලබාගත් ඡායාරූප කිහිපයක්......





















































සෙසු සම්මානලාභීන්ගේ නාමලේඛනය ඉක්මනින්ම බලාපොරොත්තුවන්න .................

තවත් කලා පුවත්

Previous
Next Post »