Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Fill T චිත්‍රාල්ට රැපෙන් බණින හැටි

Sunday, June 14, 2015
තරුණ පරපුරේ රැප් ශිල්පියෙකු වන Fill T සහ ශ්‍රී ලාංකේය Rock සංගීතයේ පුරෝගාමියෙකු ලෙස ද ඇතැම් අය හදුන්වාදෙන චිත්‍රාල් සෝමපාල අතර ගැටුමක් පටන්ගෙන ද ? චිත්‍රාල් සෝමපාල රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ "නදී ගංගා තරණයේ....." ගීතයෙන්. ඔහුට හොදටම බණිමින් Fill T අළුත්ම රැප් එකක් අන්තර්ජාලය මුදාහැර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.




චිත්‍රාල් සෝමපාලගේ නදී ගංගා තරණයේ ගීතය පහතින් බලන්න

තවත් කලා පුවත්

Previous
Next Post »