Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මල්ෂා ඩාන්සින් ස්ටාර් වෙයි (Video සහිතයි)

Sunday, June 14, 2015
සිරස ඩාන්සින් ස්ටාර් Season 03 ශූරතාව දිනාගැනීමට මල්ෂා රවීහාරි සමත් වුණා. ඒ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ ඊයේ (ජුනි 13) රාත්‍රී පැවති අවසන් මහා තරගයේදී වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින්. මෙම තරගාවලිය ඉකුත් වසරේ ජුලි මාසයේදී. මල්ෂා රවීහාරි සමග අයේෂ් මධුසංඛ, චාපා ජයමහ සහ සංජු කවීෂා එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. අයේෂ් මධුසංඛ සහ සංජු කවීෂා ගල්කිස්සේ පදිංචිකරුවන්. චාපා ජයමහ කඳාන ප්‍රදේශයේ ජීවත්වන්නියක්. ශූරතාව දිනාගත් මල්ෂා රවීහාරි දිවුලපිටිට ප්‍රදේශයෙන් මෙම තරගයට ඉදිරිපත් වුණා. මුල් වට වලදී තරගය විනිශ්චය කළේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින්.  




මල්ෂා රිවිහාරිට කිරුළ හිමි වූ සිරස ඩාන්සින් ස්ටාර් අවසන් මහා තරගයRead more:- http://wp.me/p5qkT7-fDt
Posted by Newsfirst.lk on Saturday, June 13, 2015

තවත් කලා පුවත්

Previous
Next Post »