Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තරුණියන්ට Night Club හොද නෑ

Wednesday, July 01, 2015

තරූණියන් රාත්‍රී සමාජ ශාලාවලට යාම තමන් අනුමත නොකරන බව රංගන ශීල්පිණී විනූ සිරිවර්ධන පවසනවා. කෙසේ වෙතත් ඒ ගැනි වැඩියමක් ප්‍රකාශ කිරීමට තමන් අකමැති බවයි ඉකුත්දා කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා සිටියේ. රාත්‍රී සමාජ ශාලාවලට යාමෙන් ලද අත්දැකීම් ද තමන් ට නොමැති බව ඇය පැවසුවා.

පෙම්වතුන් දෙදෙනෙකු උණත් ප්‍රසිද්ධ  ස්ථානයක් සිප ගැනීම ද අනුමත කළ නොහැකි බවයි  විනූ සිරිවර්ධන පවසන්නේ. හැබැයි ආදරය කරන දෙදෙනෙක් පෞද්ගලිකව කරන සිප වැළදගැනීමක් නම් පුදුමයට කරුණක් නොවන බවද අැය කියා සිටියා. තමන් තවමත් පෙම්වතියක් නොවන බව යි  ඇය වැඩිදුරටත් පවසන්නේ. පාසල් වියේ ද තමන්ට පෙම්වතෙකු නොසිටි බව ඇය කියා සිටියා. 

විනූ සිරිවර්ධන රගපාන වේදිකා නාට්‍යක් ළගදීම වේදිකාගත කිරීමට නියමිතයි. ඒ සදහා වන පුහුණුවීම ද මේ දිනවල කෙරෙනවා. තමන් රගපාන චිත්‍රපටයක් ද නොබෝ දිනකදීම තිරගත වනු ඇති බවයි විනූ සිරිවර්ධන මෙම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ.

විනූගේ තවත් ඡයාරූප කිහිපයක්.....






Hiru Gossip ඇසුරෙනි

තවත් කලා පුවත්

Previous
Next Post »