
කිම් වගේම කෝල් ද රූපවාහිනී නිවේදිකාවක්. මේ වනවිට 31 වන වියේ පසුවන ඇය ඉකුත් දා සිය පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදයට සහභාගී වුණා. එහිදී ඇය ඇද සිටියේ සුදු පැහැති ඇදුමක්. සිරුරේ වැඩි කොටසක් නිරාවරණ වන පරිදී එම ඇදුම නිර්මාණ කර තිබූණා.
කිම් කාඩ්ශියන් සහ කිම් ගේ හා කෝල්ගේ මව ද මෙම උපන්දින සාදයට පැමිණ සිටියා. ඔවුන් දෙනො ද සැරසී සිටියේ සුදු පැහැති ඇදුම් වලින්.
කෝල් කාඩේශියන් මීට පෙර පැසි පන්දු ක්‍රීඩකයෙකු සමග විවාහ වී සිටියා. කෙසේ වෙතත් එම විවාහය දික්කසදයකින් කෙලවර වුණා.
කිම් කාඩේශීයන් සාදයට පැමිණී අවස්ථාව
EmoticonEmoticon