Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදාරිට ගෞරව උපාධියක්

Saturday, March 01, 2014
රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය වරින් වර විවිධ පුවත් මැවූ රංගන ශිල්පිණියක්. ඇගේ සුරූපී බව හා රංගන කුසලතා වගේම වරක් රෙදිපිළි අලෙවි සැලකදී සොරකමක් සම්බන්ධයෙන් වරදකාරියක් වීමත් ඊට හේතූන්. එත් මේ සියල්ල අභිබවා දැන් ඇය සම්බන්ධයෙන් තවත් අළුත් පුවතක් වාර්තාවනවා. ඒ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරය විසින් ඇයට ගෞරව නාමයක් පිරිනමා ඇති බවයි. ප්‍රවීණතාව, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය සහ සාධු චර්යාව යන කරුණු පදනම් කරගෙන ඇයට එම ගෞරව නාමය පිරිනමා තිබෙනවා. ඒ අනුව මෙතැන් සිට ඇගේ නම ඉදිරියට "ජනී ජන ප්රවසාදනීල රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා" යන කොටස ද එකතු විය යුතුයි.


















තවත් කලා පුවත්

Previous
Next Post »