Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"ඔස්කා" තව ටිකකින්

Sunday, March 02, 2014
ඔස්කා සිනමා සම්මාන උළෙල තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර HOLLYWOOD DOLBY THEATRE හිදීයි. මෙම සිනමා ස්සාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 86 වන වරටයි. 2013-2014 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට එහිදී සම්මානයට පාත්‍ර වනවා. බොහෝදෙනා විශ්වාස කරන්නේ Steave Mcqueen ගේ 12 Years a Slave එහිදී හොද චිත්‍රපටය ලෙස සම්මාන ලබනු ඇති බවයි. එයද අැතුළුව සම්මාන 09 ක් සදහා එය නිර්දේශ වී තිබෙනවා. Gravity සහ American Hustle යන චිත්‍රපට ද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. එම චිත්‍රපට දෙකම සම්මාන 10 ට බැගින් නිර්දේශිතයි.

ඔස්කා සිනමා උළෙල සජීව ලෙස නරඹන්න මෙතන Click කරන්න

තවත් කලා පුවත්

Previous
Next Post »