Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බ්‍රිතාන්‍ය අගමැතිට ශ්‍රී ලංකාවෙන් ගීත ප්‍රහාරයක්

Monday, March 03, 2014
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, සිය 25 වන සැසිවාරය සදහා ජිනීවා නුවරදී අද රැස්වනවා.ශ්‍රී ලංකාව යුධ අපරාධ සිදුකල බවත් ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකල යුතු බවත් දැක්වෙන යෝජනාවක් ද ඊට ඉදිරිපත්වීමට නියමිතයි. අමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඇතළු බටහිර රටවල් ඒ සදහා පෙරමුණ ගෙන සිටිනවා. එහෙත් එවැනි දෙයක් කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවයි තවත් පිරිසක් පවසන්නේ. ඒ අනුව අමෙරිකානු ජනාධිපත් බරක් ඔබාමාත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද දැඩි විවේචනයන්ට ද ලක්වනවා. වෙන එකක් තියා අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විවේචනය කරමින් ගීතයක් පවා නිර්මාණය වෙලා. පහත දැක්වෙන්නේ එම ගීතයයි.


තවත් කලා පුවත්

Previous
Next Post »