Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රොසෑන් කෙල්ලන් ගෝනි පන්නයි

Monday, April 21, 2014
හිටපු ශ්‍රී ලාංකික රූ රැජිණක් වන රොසෑන් ඩයස් නිරූපණ ශිල්පීන් හා නිරූපණ ශිල්පිනියන් පුහුණු කරන මොඩ්ල් ඇකඩමියක් පවත්වගෙන යනවා. එම මොඩ්ල් ඇකඩමිය විසින් ඉකුත්ැ අළුත් අවුරුදු ක්‍රීඩා උත්සයක් ද සංවිධාන කළා. ගෝනි පැනීම, කොට්ටා පොර, සංගීත පුටු සහ අළුත් අවුරුදු කුමරිය තේරීම වැන ක්‍රීඩා ඉසව් ගණනාවක් ඊට ඇතුලත් වුණා.















තවත් කලා පුවත්

Previous
Next Post »