Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උමාරියාත් කූඩු වෙයි

Monday, April 21, 2014
B & S සංගීත කණ්ඩායමේ උමාරියා මේ දිනවල විවාහයට ලෑස්ති වෙනවලු. හිරු FM කරපු විමසීමකදී ඇය කියා තිබෙන්නේ මේ වසරේ නැත්තං ලබන අවුරුද්දේ තමන් විවාහ වන බවයි. විවාහ ගිවිසගැනීම නම් දැනටමත් සිදුකර අවසන්. මේ ගැන තවත් විස්තර නම් දැන් කියන්බ බෑ කියලත් උමාරියා කියා සිටියා. ඔට හේතුව ලෙස ඇය කියා සිටියේ හැම විස්තරයක්ම දැන්ම කිව්වොත් වෙන්න තියෙන දේවල අගේ අඩුවෙනලු.

තවත් කලා පුවත්

Previous
Next Post »