Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බාධක බිඳ කලාපූර් පෙරටම

Saturday, April 26, 2014
නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා පසුගිය දින කිහිපයේදී අප සියළු වාර්තාකරණයන් තාවකාලිකව නවතා තැබීමට අපට සිදුවුණා. අන්තර්ජාල ආක්‍රමණිකයන්ගෙන් සිදුවූ ප්‍රහාර, අපේ සාර්ථකත්වය ඉවසා සිටිය නොහැකිවූ ඇතැම් පිරිස් අපට එරෙහිව ගෙනගිය මඩ ප්‍රචාර සහ අප විසින් කෙරුණු සත්‍ය හෙළිකරීම්වලදී රිදීමට ලක්වු ඇතැම් පිරිස්වල තර්ජනාත්මක ක්‍රියාකාරකම් ද එවැනි හේතූන් කිහිපයක්. කෙසේවෙතත් දැන් එම සියළු අභියෝග ජයගැනීමට අප සමත් වී සිටිනවා. ඒ නිසා කලා ලොව සත්‍ය නිවැරදිව වාර්තාකරන අපේ ක්‍රියාන්විතය අද සිට නැවත අරඹීමට අප සූදානම්. ඒ පෙරටත් වඩා වැඩි ශක්තියකින්.මෙතෙක් අප සමග සිටි සියළු දෙනාට අප ස්තූතිවන්ත වනවා. කලා ලෝකයේ රස මුසු තැන් වගේම ගැටුම් හා සැගවුණු වංචාවන් ද දැනගැනීමට තවදුරටත් අප සමඟම රැදෙන්නැයි අප ඔබට ආරාධනාවක් ද කරනවා.

අපේ පුවත් මුලින්ම දැනගන්න අපේ Facebook රසික පිටුවට ද එක්වන්න.

KALAPUR on Facebook

තවත් කලා පුවත්

Previous
Next Post »