Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මිෂෙල් ඔබාමා රගපෑමට

Saturday, April 26, 2014
මිෂෙල් ඔබාමා අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාග් බිරිදයි. එනම් අමෙරිකාවේ පළමු කාන්තාවයි. විවිධ අභියෝගවලට මුහුණදීමට සහ අළුත් දේ කිරීමට කැමති ඇය දැන් සූදානම් වන්නේ රගපෑමටත් පිවිසීමට. ඒ හොලිවුඩ්හි නිෂ්පාදනය කෙරෙන සංගීතමය රූපවාහිනී නාට්‍ය මාලාවක මීළඟ කොටසෙහි ගරු රගපෑමක් සදහා සහභාගීවෙමින්. Nashville නම් එම චිත්‍රපටයේදී මිෂෙල් ඔබාමා නිරූපණය කරන්නේ තමන්ගේම චරිතය වීම තවත් විශේෂත්වයක්. මේ වනවිට 50 වන වියේ පසුවන ඇය දෙදරු මවක්. හොලිවුඩ්හි මීට පෙර නිර්මාණය කෙරුණු චිත්‍රපට කිහිපයක ද මිෂෙල් ඔබාමාගේ චරිතය හෝ අය බව හැඟවෙන චරිත ඇතුලත් වුණා. එහෙත් එම චරිත නිරූපණය කළේ වෙනත් රංගන ශිල්පිණියන් විසින්. Nashville සංගීතමය රූපවාහිනී නාට්‍ය මාලාව මුල්වරට විකාශය කෙරුණ් 2012 වසරේදීයි. Golden Globe සම්මාන 03ට ද එය නිර්දේශ වුණා.

මිෂෙල් ඔබාමා, බරක් ඔබාමා සමග අනඟ රැගුමක



මිෂෙල් සහ බරක් සිය දියණියන් සමග


මිෂෙල්ගේ අමුතු ඉරියව් 



මිෂෙල් කාටන් චරිත සමග


මිෂෙල් ක්‍රීඩා පිටියක


තවත් කලා පුවත්

Previous
Next Post »