Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සචිනිට තවත් බබෙක්

Thursday, April 03, 2014
රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍ර නැවත වරක් අම්මා කෙනෙකු වීමට දැන් බෙහොම ලඟයිලු. බොහෝවිට මෙම මාසයේදීම ඇගේ දරු ප්‍රසූතිය සිදුවනු ඇති. ඒ තවත් දියණියන් ද නැතහොත් පුතෙකුදැයි සචිනි දැනටමත් දන්නා බවයි "කලාපූර්" අපට ආරංචි වුණේ. එත් ඒ බව මාධ්‍යට හෙළිකරන්න නම් ඇය කැමති නැහැ. සචිනිට දැනට ඉන්නේ දියණියක්. අගේ වයස අවුරුදු 3 යි. 
මේ අතර නැවත අම්මා කෙනෙකු වීම සදහා සචිනි බොහෝවිට සිය දරු ප්‍රසූතියෙන් පසු ලබන ජුනි හෝ ජුලි මාසයේදී සිය කලා කටයුතු ආරම්භ කරනු ඇතැයි ද සැලයි. ඇය රඟපෑ “ස්වර“ චිත්‍රපටය ද තිරගතවීමට නියමිතව තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »