Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලංකාවේ හෝලි

Wednesday, April 02, 2014
ඉන්දියාවේ හෝලි උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ඉකුත්දා හෝලි උත්සවයක් පැවැත්වුණා. ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි. ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානුවන්, වෙනත් විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු ද ඊට එක්වි සිටියා. එහිදී ගත් ඡායාරූප සමහරක් www.nethfm.com වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. මේ ඒවායෙන් කිහිපයක්.


















තවත් කලා පුවත්

Previous
Next Post »