Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Porn Star සනී ලියෝන් නිරුවත පෙන්වන්න බැහැ කියයි

Wednesday, April 02, 2014
ඉකුත් 24 දා ඉන්දියාවේ තිරගත කිරීම ආරම්භ කෙරුණු රාගිනී MMS 2 චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර සිදු වූ එහෙත් මෙතෙක් කල් රහසක්ව තිබූ පුංචි ආරවුලක් "කලාපූර්" වෙත ආරංචි වුණා. මේ ආරවුල ඇතිවී තිබෙන්නේ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන සනී ලියෝන් උඩුකය නිරුවත්ව පෙනී සිටිය යුතු වූ දර්ශනයක් සම්බන්ධයෙන්.  එලෙස උඩුකය නිරුවත්ව එම දර්ශනයට පෙනී සිටීම  සනී ලියෝන් වසින් ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වුණා. ඒ අනුව නිෂ්පාදක කණ්ඩායම දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර අවසානයේ ඔවුන්ට සිදුව ඇත්තේ සනී ලියෝන්ගේ සිරුරේ පැහැයට සමාන සිලිකන් ආවරණයක් යොදාගෙන අදාල දර්ශනය රූගත කිරීමටයි. එම රූගත කිරීමට පැය 6ටත් වැඩැ කාලයක් ගත වී ඇතැයි ද බොලිවුඩ් ආරංචි පවසනවා.
සනී ලියෝන් ප්‍රකටව සිටින්නේ සරාගී නිළියක් ලෙසයි. ඇය බොවුඩ් සිනමාවට පිවිසීමට පෙර නීල් චිත්‍රපටවල ද පෙනීසිටි තැනැත්නියක්. 



තවත් කලා පුවත්

Previous
Next Post »