Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මැඩෝනාගේ මීළඟ අඩව්ව

Saturday, April 12, 2014
ගායිකාවක් ලෙස කිරුළු දරා සිටින මැඩෝනා නැවත වරක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වනවා. ප්‍රකට නවකථාවක් වන "A Love Story" ඇසුරෙනුයි එම චිත්‍රපටය රචනා වී තිබෙන්නේ. මෙම චිත්‍රපටය මැඩෝනා විසින් අධ්‍යක්ෂණය කෙරෙන තුන්වන චිත්‍රපටයයි. Filth & Wisdom සහ W.E යන චිත්‍රපට මීට පෙර ඇය විසින් අධ්‍යක්ෂණය කෙරුණා. Filth & Wisdom චිත්‍රපටය තිරගත කෙරුණේ 2008 වසරේදීයි. W.E චිත්‍රපටය 2012 දී තිරගත කෙරුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »