Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලාකරුවන්ගේ අවුරුදු සුභ පැතැම්

Tuesday, April 15, 2014
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද ඊයේ උදාවුණේ රට පුරාම ැම නිවසකම පාහේ කිරි උතුරවමින්. මව්බිමේ විතරක් නෙමෙයි රැකියවකට හෝ වෙනත් අරමුණක් සදහා විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන් ද කිරිබත් කැවුම් කොකිස් රස බලමින් හා සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල යෙදෙමින් අළුත් අවුරුද්ද පිළිගත්තා. ඒ අතර එකිනෙකාට සුභපතන්නත් ඔවුන් අමතක කළේ නැහැ. ඇතැම් අය මුහුණ මුහුණ මුණ ගැසී ද තවත් අය දුරකතනයෙන් කථා කර නැතහොත් එස් එම් එස් මගින් ද එකිනෙකාට සුභ පැතුවා. ඇතැම් කෙනෙකු සිය සුභ පැතීම කළේ විද්‍යුත් තැපෑලෙන් හෝ සමාජ වෙබ් අඩවියකින්. මේ එලෙස කලකරුවන් කිහිපදෙනෙුකු කළ සුභ පැතීම්.




තවත් කලා පුවත්

Previous
Next Post »