Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තනිකඩ රංජන්ගේ අවුරුදු කෑම

Tuesday, April 15, 2014
රංගන ශිල්පී රංජන් රාමනායකට දැන් අවුරුදු 51ක්. හැබැයි ඔහු තවමත් තනිකඩයි. ඒ නිසා ඊයේ උදාවූ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද ද රංජන්ට සැමරීමට සිදුවුණේ තනිවමයි. ටිකකට හරි ඔහු ළඟින් හිටියේ නිවසේ පෞද්ගලික සහයකයා පමණයි. රංජන් රාමනායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වනවා.













තවත් කලා පුවත්

Previous
Next Post »