Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චිත‍්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත සහ ටෙලිනාට්‍ය නිළි මීනා අද උපන්දිනය සමරනවා.

Tuesday, April 15, 2014
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සහ ජනප්‍රිය නිළි මීනා කුමාරිගේ උපන්දිනය අදයි. උපන් දිනය වෙනුවෙන් විශේෂ උත්සව මුකුත් නැ කියලයි   මීනා කියන්නේ. නැති බැරි කෙනෙකුට උපකාරයක් කරන එකලු ඇයගේ ලොකුම සතුට  උපන්දිනය වෙනුවෙන්. හැම උපන්දිනයකදිම වගේ මේ උපන්දිනයේදිත්  නැති බැරි කෙනෙකුට උපකාරයක් කලාලු. 
   කලාපූර් මෙම යුවලටම සුබ උපන්දිනය කියා සුබ පතනවා.



















තවත් කලා පුවත්

Previous
Next Post »