Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

යුරේනිගෙන් අජිත්ට කනේ පාරක්

Tuesday, April 15, 2014
ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන යුරේනි නොශිකා විසින් ප්‍රසිද්ධියේ ගීතයක් දෝෂ දර්ෂනයට ලක්කර ඇත. ඒ ගායන තරඟයක සුපිරි තරුවක් ලෙස ජග්‍රහණය කල අජිත් වීරසිංහ ගේ ගීතයක්

යුරේනි  පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින්සිය ජිවිතයේ අකමැති දේවල් සම්බන්ධව අදහස් පලකරන අතරතුරේ ඇය අකමැතිම ගීතය සම්බන්ධයෙන් දක්වා තිබුනේ මෙවන් අදහසකි.

අකැමැතිම සින්දුවක්?
කොළ කැඳ බී... පල්ලා බී... පල්ලා... ඒ සින්දුව ගිය කාලේ මං ලංකාවේ හිටියේ නෑ. හොඳ වෙලාවට කොළ කැඳ බොමුද? බොමුද? රතු බත් කමුද? කමුද? කොළ කැඳ බී පල්ලා බී.... පල්ලා... රතු බත් කාපල්ලා... කාපල්ලා...

කවුද ඒක කියන්නේ මෙලෝ රහක් නෑ. සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම සින්දුව වෙලා තිබුණෙත් ඒක. රටේ ලෝකෙ සම්මාන යන්නෙත් ඔය වගේ සින්දුවලටනේ ඉතින්.

සුමති සම්මාන උළලේදී සම්මානයට පාත්‍රවූ අජිත් වීරසිංහ විසින් රචනාකොට ඔහුවිසින්ම සංගීතවත් කොට ගයන එම ගීතය බලන්න පහතින්
























තවත් කලා පුවත්

Previous
Next Post »